
මාතර දිස්ත්‍රික්කය පුරා විසිර පැතිර සිටින සියළුම තරුණ තරුණියන් ඒකරාශි කරමින් මාතර දිස්ත්‍රික් තරුණ සම්මේලනය පැවැත්වෙන වගයි. මෙම සම්මේලනය ජනවාරි මස 15වැනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සම්මේලන ආරංචි මාර්ග පවසයි. ජාතික මට්ටමේ තරුණ සම්මේලනයකට යාමට පෙර පැවැත්වෙන මෙම සම්‍මේලනය මහින්ද රාජපක්ෂ මහතා දිනවීමේ සියළු බර මාතර දිස්ත්‍රික්කය තුළ කරට ගැනීමට කටුයුතු කරමින් පවතී.
No comments:
Post a Comment